mediahumanrights.lk
NewsPolitical

එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී?රනිල් අගමැති පුටුවට?

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීම සම්බන්දයෙන් එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්‍ෂවල අවධානය යොමුව තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් අවසන් තිරණය හෙට දිනයේ ගන්නා බවයි.

එමෙන්ම හෙට දිනයේදී පවතින ආණ්ඩුවට එරෙහිව තවත් යෝජනා කිහිපයක්ම ඉදිරිප්ත කිරීමට අදහස් කරන සිටින බවද ඔහු සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Shiran Viraj

චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..

Shiran Viraj

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

Shiran Viraj
Translate »