mediahumanrights.lk
Local NewsNews

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) අලුයම කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම් කරුවන් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමේදී කැබ් රථය හා එක් පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාව

Shiran Viraj

උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්න

Shiran Viraj

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Shiran Viraj
Translate »