mediahumanrights.lk
Local News News

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ නව හැවිරිදි සහ එකොළොස් හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනකු පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා නිවසේ සිටියදී ම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Shiran Viraj

මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටු

Shiran Viraj

හොරෙව්පතාන හිටපු ස්ථානාධිපතිගේ බිරිඳ හා දියණිය ඝාතනය කළ සැකකරු හෙරොයින් සමග අත්අඩංගුවට

Shiran Viraj