mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තුව රැස්වේ-අදත් මහජනයාට ගැලරිය තහනම්

පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට  රැස්වීමට නියමිතව තිබේ.

අද සභාවාරය ආරම්භයට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත් විය.

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද දිනයේ මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමිමට තීරණය කර ඇත.

මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තු ගැලරියට ඇතුළුවිමට අවස්ථාව හිමි වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවිමට ද කටයුතු යොදා ඇති බව  ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනී

Shiran Viraj

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Shiran Viraj