mediahumanrights.lk
NewsPolitical

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

එජාප නිළ ෆේස්බුක් පිටුව ඕනෑම කෙනෙකුට බැලිය හැකි වුවද එයට නව පළ කීරමී එක් කිරිමට නොහැකි බවද එහි සඳහන් වේ.

මෙම හේතුව නිසා එජාප නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ කළ සියලු සජීවි විකාශණ හා මාධ්‍ය හමු දින දෙකකට කළ නොහැකි වන බද එහි සඳහන් වේ.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..

Shiran Viraj

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්

Shiran Viraj
Translate »