mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගිවී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබෙනවා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සැසිය හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට අද දිනයේද විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් නිලධාරීන් 500 ක් සහ කැරළි මර්දන කණ්ඩායම් 2ක් ද යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Shiran Viraj

හාල් කිලෝවක් රු 10 කින් බහී

Shiran Viraj

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Shiran Viraj
Translate »