mediahumanrights.lk
NewsPolitical

විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

මේ වන විට කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 ඛ් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Shiran Viraj

පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..

Shiran Viraj

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

Shiran Viraj
Translate »