28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටී.

ඒ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශක් සිදු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාට වෙන් කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු පක්‍ෂයේ අසුන් පනවා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj

ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Shiran Viraj

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj
Translate »