26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී දන්වා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කර ඇත.

දැනටමත් ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගී වී ඇතැයි එම වාර්තාවන් හි දැක්වේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා සිටින අයෙකුට අගමැති ධූරය ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම කණ්ඩායම පසුපස සිටින බවද සදහන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අයිතිය ඉල්ලගෙන ගුවන්තොටුපලට අලි එයි

Shiran Viraj

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

Shiran Viraj

ශලීල නැවතත් රිමාන්ඩ්

Shiran Viraj