mediahumanrights.lk
News Political

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

එජාප නිළ ෆේස්බුක් පිටුව ඕනෑම කෙනෙකුට බැලිය හැකි වුවද එයට නව පළ කීරමී එක් කිරිමට නොහැකි බවද එහි සඳහන් වේ.

මෙම හේතුව නිසා එජාප නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ කළ සියලු සජීවි විකාශණ හා මාධ්‍ය හමු දින දෙකකට කළ නොහැකි වන බද එහි සඳහන් වේ.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj

අද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයි

Shiran Viraj

ලෝකයම උඩුයටිකුරු කරමින් හිසට හිසක් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි – ඔබේ ඇඟට වෙනත් හිසක් බද්ධ කිරීම අතළඟ – වීඩියෝ

Shiran Viraj