mediahumanrights.lk
NewsPolitical

විජයකලාට ඇප (UPDATE)

අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා.
එහිදී  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමටයි නියෝග කෙරුණේ. නඩුව යළි 12 වැනි මස 07 වැනිදා කැඳවීමට නියමිතයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බවයි නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඇප ලබා දෙන අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත්තේ ඇයට ඇප නොදීමට තරම් කරුණක් නොමැති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

Shiran Viraj

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

Shiran Viraj

මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

Shiran Viraj
Translate »