2026-02-12
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මට සමාවෙන්න,ඉක්මණට ආපු ගමන් අලුත් ගීත දෙන්නම්” නැවත නැගිටපු දමිත් අසංක රසිකයන්ට ලබා දුන් විශේෂ පණිවිඩය – PHOTOS

ගායන ශිල්පී දමිත් අසංක පිළිබදව පසුගිය දිනවල වඩා කතාබහට ලක්වූයේ ඔහු සම්බන්ධ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙනි. එම සිදුවීමෙන් පසු දමිත් අසංකගේ රසිකයන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී ඔහුට දිරි දෙන අයුරු දැක ගත හැකි වුනා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු දමිත් අසංක සිය රසිකයන් අමතා විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා. එහි පැවසෙන්නේ එම අපහසු කාලයේදි ඔහුට දිරි දුන් රසිකයන්ට ස්තුතිවන්ත වන බවත් හැකි ඉක්මණින් නැවත පැමිණ නවමු ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කිරීමට සිතා සිටින බවයි.

දමිත් අසංකගේ විශේෂ පණිවිඩය පහතින්,

feature-top

(under the courtesy of nethgossip.lk news web)

Related posts

පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Shiran Viraj

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

Shiran Viraj
Translate »