mediahumanrights.lk
News Sports Sports News

රංගන හේරත් සමු ගන්න එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති බව සඳහන්.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන ගාල්ලේදීම තමන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් බව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

රංගන හේරත් වසර 1999 දී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූයේ ද ගාල්ලේදීමයි.

Herath Mudiyanselage Rangana Keerthi Bandara Herath

Tests  – Matches – 92
Runs – 1680
50s – 3

Wickets – 430
5Ws – 34
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..

Shiran Viraj

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Shiran Viraj

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Shiran Viraj