mediahumanrights.lk
NewsPolitical

මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන ඡන්ද දායකයින් හට මෙය අවස්ථාවක් වනු ඇති බවය ඔහු පවසන්නේය.
මෙම මස අගදී තම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බව ද කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Shiran Viraj

රඟපාන්න චරිත නැති හින්ද ද ගිවන්ත නිවේදනයට ආවේ…

Shiran Viraj

දැනෙන වෙනසක්": අවසන් තීරණය අද

Shiran Viraj
Translate »