mediahumanrights.lk
NewsSportsSports News

දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න

ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පුහුණු තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදියි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ගත් ශ්‍රීලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රීලංකා කණ්ාඩයම මේ වන විට පන්දුවාර 7ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 45ක් රැස්කරගෙන සිටිනවා.

තරඟය සජිවීව පහතින් නරඹන්න.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි

Shiran Viraj

මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj
Translate »