mediahumanrights.lk
News Political

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) හදිස්සියේම පාර්ලිමෙන්තුවට ගොස් තිබේ.

ඒ මහතා මෙසේ හදිස්සියේ පාර්ලිමේන්තුවට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළද එම කාරණාව හෙළිකිරීමට ඔවුන් මැලිවිය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj

දුලාජ්ගේ තෝරා ගැනීම හරි ගිහින්

Shiran Viraj

ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…

Shiran Viraj