mediahumanrights.lk
International NewsNews

ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයි

තමන් ෆේස්බුක් සමාගම හැර නොයන බව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාගම ඉදිරියට ගෙන යා හැකි වර්තමානයේ සිටින එකම පුද්ගලයා තමා බවයි.
ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ එම සමාගම දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. ඒ අනුවයි මාර්ක් සකර්බර්ග්ගේ ෆේස්බුක් හිමිකාරීත්වය පිළිබඳව ද ඇතැම් පාර්ශව ප‍්‍රශ්න කිරීම ආරම්භ කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

Shiran Viraj

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්න

Shiran Viraj

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Shiran Viraj
Translate »