mediahumanrights.lk
Local News News

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

රථ වාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා වී තිබූ රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් 3000ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී  ද ඊයේ වාද විවාද ඇති වුණා. ඒ, මෝටර් වාහන පනත යටතේ වූ නියෝග කිහිපයක් විවාදයට ගත් අවස්ථාවේදීයි.
මෝටර් වාහන පනත යටතේ වූ මෙම නියෝග පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ක‍්‍රිකට් කණ්ඩායමේ කිසිම එකමුතුවක් නෑ.. පුහුණුව ඕස්ටේ‍්‍රලියන්.. නිදා ගැනීම ඉතියෝපියන්..- කි‍්‍රකට් අර්බුදය

Shiran Viraj

පුංචි ඡන්ද සංශෝධන කෙටුම්පත ඇමැති මණ්ඩල අනුමැතියට

Shiran Viraj

වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

Shiran Viraj