mediahumanrights.lk
NewsPolitical

ඇත්තටම මොකද වුණේ.?රටම බලාසිටි විශ්වාසභංග යෝජනාවෙන් ඒකාබද්ධ විපක්ෂය ජයගනී ,හිටපු ජනපති හෙළි කළ දේ

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තුළින් ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය වැඩි කරගැනීමට මේ වන විට හැකි වී ඇති බවයි.
විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර තිබුණා.
(under the courtesy of adaderana.lk news web)

Related posts

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට..

Shiran Viraj

රටේ වගකීම භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි

Shiran Viraj

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »