mediahumanrights.lk
Local NewsNews

අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ.
මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට නගරයට ළඟා විය.
එය අද දිනයේ නෙළුම්දෙණියෙන් ගමන් ආරම්භ කරයි.
පාගමන නම් කර ඇත්තේ, ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය ලෙසයි.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ.

Related posts

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..

Shiran Viraj

තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…

Shiran Viraj

වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..

Shiran Viraj
Translate »