mediahumanrights.lk
NewsPolitical

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක් පරාජයට පත් කළ ලොව එකම තනි පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවයි ඔහු කියා සිටියේ.
පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මෙම අදහස් පළ කළා.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව ලබාදුන් තීන්දුව අනුව වත්මන් රජයට බලයේ සිටීමට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. ල්. පිරීස් කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

Shiran Viraj

පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (PHOTOS)

Shiran Viraj

සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයි

Shiran Viraj
Translate »