2026-01-16
mediahumanrights.lk
NewsPolitical

ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයි

කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා.
කෙසේවෙතත් වැඩි සභික ධූර සංඛ්‍යාවක් හිමිකර ගත් කණ්ඩායම්වලට ඒ ඒ පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවීම සඳහා තමන් සහාය දෙන්නේ හෝ බාධා කරන්නේ නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලයට අනුව ආණ්ඩු මරුවක්ද සිදුවිය යුතු බවට පළවන අදහස් සම්බන්ධයෙන්ද නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ ජනතාව ලබා දී ඇති තීරණයට අනුව ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරියේදී විවිධ හැසිරීම් දක්වනු ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

Shiran Viraj

සජිත්ට සුදුසු කෙනා හමුවෙලා

Shiran Viraj

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj
Translate »