mediahumanrights.lk
NewsPolitical

බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑ

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි.
ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී මේ බව කියා සිටියේය.
චූදිතයින් හැරුණුකොට, බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිඳු සාමාජිකයෙකු අසුභවාදී නොවිය යුතු බව ශාන් විජේලාල් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ජීවන වියදම ද ඉහළ ගොස් ඇති බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා පැවසුවේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයි

Shiran Viraj

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

Shiran Viraj

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

Shiran Viraj
Translate »