mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට 'මෙන්න සුබ ආරංචියක්'- හිමිවන වරප්‍රසාදය මෙන්න

උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ  උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට පළමුව එය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම්  අත්සන් තැබීමට නියමිතයි.
මීළඟ කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර  ටෙන්ඩර් කැඳවා  සීමිත දින ගණනක් තුළ ටැබ් පරිගණක ලබා දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj

අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාව ගැන අරමුණක් නෑ

Shiran Viraj

මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

Shiran Viraj
Translate »