News Politicalබැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට by Shiran Viraj2018-01-100126 Share00බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk news web)