2025-12-11
mediahumanrights.lk
International NewsNews

පිපිරීමකින් 23 ක් මැරිලා

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයෙක් වන ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් රාජධානීය පදනම් කර ගත් සිරියානු නිරික්ෂකයින් පවසා ඇත්තේ කුඩා කැරලිකාර කණ්ඩායමක මූලස්ථානයට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් 07 දෙනෙකු සිවිල් වැසියන් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාරය කුමන ආකාරයේ ප්‍රහාරයක් ද යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැති අතර ඇතැම් පාර්ශව එය ඩ්රෝයන ප්‍රහාරයක් ලෙස සඳහන් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj

සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්න කැමති නැති වත්සලා…

Shiran Viraj

වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

Shiran Viraj
Translate »