28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
International NewsNews

ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.

බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ  ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව ටජ්මහල නැරඹීම සඳහා අවස්ථාව උදාවන අතර එක් ටිකට්පතක වලංගු කාලය පැය තුනකට සීමා කර තිබෙනවා.
හින්දුස්තාන් ටයිම්ස් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව දිනකට 60,000-70,000 අතර පිරිසක් ටජ්මහල නැරඹීමට පැමිණෙන බව සොයාගෙන තිබෙනවා. එසේම පසුගිය මාස කිහිපයේදී සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකගත හැකිවූ බවද එරට මාධ්‍ය පවසනවා.
කෙසේ නමුත් මෙම තීරණය නිසා ටජ්මහල මගින් උපයන ආදායමට අහිතකර බලපෑමක් එල්ලන බවද සඳහන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කෝලි-දික්වැල්ල ගැටෙද්දි චන්දිමාල් නිහඩව සිටි හේතුව හෙළි කරයි

Shiran Viraj

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

Shiran Viraj

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..

Shiran Viraj
Translate »