mediahumanrights.lk
Local NewsNews

රත්‍රං හෙව්ව 3ට වැඩ වරදී

ලයින් 3 ක් බැකෝ යන්ත‍්‍රයක් ද සමඟින් අතු අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලීසිය සමත් වී තිබේ.
පුදුකුඩඉරුප්පු පොලීසිය සඳහන් කළේ එම පොලිස් වසමේ විශ්වමඩු ප‍්‍රදේශයේ දී මෙම පුද්ගලයින් 3 දෙනෙ බැකෝ යන්ත්‍ර වලින් වළදැමු රත්‍රං සොයමින් සිටිය දී අත් අඩංගුවට ගත් බවයි.
පොලීසිය විසින් කරන ලද පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා බැකෝ යන්ත‍්‍රය ද සොරකම් කරන ලද එකක් බවයි.
සැකකරුවන් ලෙස  කිලිනොචිචිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවු 33 ක් වයසැති  රාසරත්නම් කාර්පති වර්නන් නැමති අය සහ 23 වයසති නවරත්නම් පව රුබන් හා 21 වයසති පෙරුමාල් කින ප‍්‍රභාත් නැමති අයවලුන් බැකෝ යන්ත‍්‍රයත් සමඟ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම අයගෙන් රාසරත්නමි කාර්පති වර්නන් නැමති අය ව්‍යපාරියකු බවට ද පොලීසිය හඳුනා ගෙන තිබේ.
මෙම සැකකරුවන් හෙට දින මුලතිවි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටල

Shiran Viraj

අළුත්ගම කන්දේවිහාරය ජලයෙන් යටවෙයි – දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් පිටවෙයි -VIDEO

Shiran Viraj

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

Shiran Viraj
Translate »