mediahumanrights.lk
Local News News

විදුලිබල මණ්ඩලයත් වැඩ වරන්න සැරසෙයි

දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දින නවයක් පුරා උපවාසයක නිරත වී සිටින අතර බලධාරීන් ඊට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

Shiran Viraj

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

Shiran Viraj

රියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්න

Shiran Viraj