mediahumanrights.lk
NewsSportsSports News

පළමු විස්සයි විස්ස ජයගන්න කාසියේ වාසිය ඉන්දියාවට දීලා පිටියට ආපු අපේ කොල්ලන්ට වෙච්ච දේ මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස පළමු තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 181ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර පන්දුවාර 20 අවසානයේදී ඉන්දියාව කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 181 ක් රැස්කළා.
මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 39 ක් සහ මනීෂ් පාණ්ඩේ නොදැවී ලකුණු 32 ක් රැස් කරගෙන තිබුණා.
පන්දු යැවීමේදී කඩුලු තුන බෙදී ගියේ නුවන් ප්‍රදීප්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා අතරයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Shiran Viraj

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි

Shiran Viraj

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Shiran Viraj
Translate »