mediahumanrights.lk
News Political

එජාප ලයිස්තුවෙන් හෙළඋරුමය හැලෙයි !

එජාපය නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී ඉතා සූක්ෂම ලෙස හෙළඋරුමය පක්ෂයේ සාමාජිකයන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.
මුල් සාකච්ඡාවේදී හෙළඋරුමය සිය සාමාජිකයන් 156 දෙනෙකුගේ නම් ලබාදී තිබේ.
එම සාකච්ඡාවටය අවසන්වන විට ඉන් 73 දෙනෙකුට පමණ අපේක්ෂකත්වය ලබාදිමට තෝරාගෙන ඇත.
ඊට අමතරව තවත් 43 දෙනෙකු තරඟ නොකරන අපේක්ෂක ලයිස්තුවට ඇතුළත් කීමට ද යෝජනා වී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් උතුරු කොළඹ, මැද ‌කොළඹ, කඩුවෙල හා කොලොන්නාවට හෙළඋරුමයෙන් අපේක්ෂකයන් ‌නොමැති බව පැවසේ.
කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්වලදී ද හෙළඋරුමයට උදාවී ඇත්තේ එවැනිම තත්ත්වයකි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

Shiran Viraj

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Shiran Viraj

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

Shiran Viraj