mediahumanrights.lk
Local NewsNews

හම්බන්තොට විරෝධතාවයේ දී අත්අඩංගවට පත් 31ක් දෙනා ඇප මත නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිනාර ඇතුළු 31ක්දෙනා අද (13) ඇප මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා හම්බන්තොට දී නීති විරෝධී විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් මොවුන්  අත්අඩංගුවට ගැණුනි.
(under the courtesy of hitnews.lk news web)

Related posts

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Shiran Viraj

පන්නිපිටියේ බෝ ගස ගැන අධිකරණයෙන් නියෝගයක්

Shiran Viraj

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj
Translate »