mediahumanrights.lk
NewsPolitical

සුජීව සේනසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඇලෝසියස්ට ඇමතූ හේතුව හෙළි කරයි

තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබාදුන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
ඔහු තවදුරටත් කියා සිටියේ තමන් රචනා කළ පොතට ඇතුළත් කරුණු ද අදාළ දුරකතන ඇමතුම් මගින් ලබා ගත් බවයි.

(under the courtesy of hitnews.lk news web)

Related posts

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

Shiran Viraj

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Shiran Viraj

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Shiran Viraj
Translate »