mediahumanrights.lk
Local NewsNews

බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක්- ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක්

(සංස්කරණය 12) බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා  අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
අප සතුව පොහොසත් ජාතික උරුමයක් ඇත. ආගමික ස්ථාන පුරාවිද්යා ස්ථාන විධිමත්  ලෙස ආරක්ෂා කිරීම හා සංරකෂණයට කටයුතු කරනවා. කොළඹ පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරනවා. හින්දු, ක්‍රිස්තියානි ආගමික ස්ථාන නවීකරණයට මිලියන 250ක් වෙන්කරනවා. ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක් මොරටුවේ පිහිටුවනවා.

(under the courtesy of news.lk news web)

Related posts

සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…

Shiran Viraj

පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

Shiran Viraj

රෝග රැසකට ගුණදෙන මුරුංගා

Shiran Viraj
Translate »