32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsSportsSports News

පාඩමක් ඉගෙන නොගෙන ඉන්දියාව ගත් තීරණය

කොල පැහැති තරතීරුවක් යොදා ගැනීම නිසා පලමු තරගයේදී විවිධ ගැටලු මතුවුණා.විශාලතම ගැටලුව බවට පත්වුනේ පින්නයි.බොහෝ දෙනෙකු සිතුවේ ග්‍රින් පිච් ඊලග තරග දෙක සදහා යොදා නොගනීවී යන්නය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්‌ට්‌ තරග දෙක සඳහා ද කොළ පැහැති වේගවත් තණතීරුවක්‌ සකස්‌ කිරීමට ඉන්දියානු ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.
අදාළ තරගාවලියෙන් පසුව ඉන්දියාව දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියකට සහභාගි වන බැවින් මෙම තරගාවලිය ඊට පෙරහුරුවක්‌ වශයෙන් යොදා ගැනීමට වේගවත් තණතීරු සකස්‌ කිරීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන 24 වැනිදා නාග්පූර්හිදී ආරම්භ වන අතර තෙවැනි ටෙස්‌ට්‌ තරගය ලබන මස 02 වැනිදා දිල්ලි හිදී ආරම්භ වේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ගිලිහි යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වැලක්වීමට සාර්ථක අත් බෙහෙතක්

Shiran Viraj

කොරෝනා අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා..

Shiran Viraj

කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයක

Shiran Viraj
Translate »