mediahumanrights.lk
NewsPolitical

ප්‍රසන්න ඇතුළු ඒකාබද්ධයේ 31දෙනාට ඇප

හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (13) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන් මුදා හැරුණු අතර නඩුව ලබන මාර්තු 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Shiran Viraj

නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..

Shiran Viraj

නොමිලේ අක්ෂි කාච ලබාදීම කඩාකප්පල් කිරීමේ උත්සාහයක්

Shiran Viraj
Translate »