26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

නායකයා වුවද රනිල්ට විධායක අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ – එජාප නියෝජ්‍ය ඇමැතිගෙන් රතු එළියක්

රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ නායකයා වූවද ඔහුට කිසි විටෙකත් විධායක අගමැතිවරයෙකු බවට පත්වීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය” යන තේමාව යටතේ ඊයේ (13) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

Shiran Viraj

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

Shiran Viraj

පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපති

Shiran Viraj
Translate »