mediahumanrights.lk
Local NewsNews

තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුට

තංගල්ල, මැඩිල්ල මුහුදු තීරයේදී දියේ ගිලීමෙන් ජර්මන් ජාතිකයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ ඔහු සිය බිරිඳ සමග මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව ය.
දියේ ගිලීමෙන් අනතුරට පත්වූ ජර්මන් ජාතිකයා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි අයෙකි.

(under the courtesy of newsfirst.lk web)

Related posts

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj

කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

Shiran Viraj

කලින් අපේ ආයු කාලය අවුරුදු 95යි… රසායන පොහොර නිසා අවුරුදු 60ට අඩු වුනා..

Shiran Viraj
Translate »