mediahumanrights.lk
NewsPolitical

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

රෝහණ විජේවීර ඇතුළු මියගිය පක්ෂ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණ 28 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.මේ සඳහා  පක්ෂයේ නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.මෙම උත්සවයේ සමරු දේශනය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා යන අය විසින් පවත්වන බවද වාර්තා වේ.උත්සවයට සමගාමීව ගී ප්‍රසංගයක් ද පැවැත්වෙන අතර එය පක්ෂයේ සමාජවාදී කලා සංගමයේ විමුක්ති ගී කණ්ඩායම සහ ආරාධිත සංගීතවේදීන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of hitnews.lk news web)

Related posts

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

Shiran Viraj

කාසියේ වාසිය ලංකාවට

Shiran Viraj

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

Shiran Viraj
Translate »