mediahumanrights.lk
Local News News

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

2018 අය වැය ‍ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක් ලෙස වාර්තා වේ.
ඒ අනුව ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රධාන රුපියල් බිලියන 2326 ක් වන අතර 2018 වර්ෂයේ මුළු වියදම රුපියල් බිලියන 3001ක් වේ.
මේ අනුව ලබන වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 675 ක් වන අතර විදේශ ණය, බදු හා ආයෝජන මගින් මෙම හිඟය පියවා ගැනීමට අවශ්‍ය යෝජනා අයවැය ‍ලේඛනයේ ඇතුළත් කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

බඩගෝස්තරවාදය මං ළඟ නැහැ

Shiran Viraj

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

Shiran Viraj

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

Shiran Viraj