පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිනාර ඇතුළු 31ක්දෙනා අද (13) ඇප මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා හම්බන්තොට දී නීති විරෝධී විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගැණුනි.
(under the courtesy of hitnews.lk news web)