mediahumanrights.lk
NewsPolitical

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවාගැනේ

අලුතෙන් බඳවා ගනු ලැබු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (15) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අතින් සිදු කෙරේ.
මෙම පත්වීම් ප්‍රදානයෙන් පසුව මේ මස 21 වැනි දින සිට ධනාත්මක චින්තනය සහ නායකත්වය පිළිබඳ සති 3 ක නේවාසික පාඨමාලාවක් ශ්‍රී ලංකා යුදහමුදාව සමඟ සම්බන්ධ වී මූලස්ථාන 14කදී ක්‍රියාත්මක කිරීමට ද එම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

(under the courtesy of news.lk news web)

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

Shiran Viraj

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..

Shiran Viraj
Translate »