mediahumanrights.lk
Local NewsNews

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර – ත්‍රී රෝද රථ නියාමනයට අධිකාරියක්

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.
ආකර්ෂණීය සංචාරක ස්ථාන කීපයක් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. නානු ඔය, දුම්රිය මාර්ගය සංචාරකයන්ට හොඳ ප්‍රවාහන මාර්ගයක්. කොග්ගල අභ‍යන්තර ගුවන්තොටුපල සංවර්ධනය කරනවා. මාදුරු ඔය, ගල් ඔය උද්‍යාන වැඩි දියුණු කරනු ඇත. සංචාරකයන්ගේ ආරක්ෂව සඳහා සංචරක පොලිස් ස්ථාන විස්සක් ස්ථාපිත කිරීමට පියවර ගැනෙණු ඇත.
ත්‍රී රොද රථ සංචාරකයන්ට ආකර්ෂණය වී තිබෙනවා. ත්‍රී රෝද රථ  ව්‍යවසාකයන් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඔවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණු කරනවා. ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා. මීටර් අනිවාර්යය කරන රෙගුලාසි ක්‍රියාත්මක කරනවා.

(under the courtesy of news.lk news web)

Related posts

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Shiran Viraj

නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

Shiran Viraj

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

Shiran Viraj
Translate »