2026-01-17
mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රීලනිපයට අවස්ථාවක් – මහින්ද අවසන් තීන්දුව ගනී

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත.
මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදී කොතෙක් තර්ජන ආවද කිසිසේත්ම එජාප අණ්ඩුව අත් නොහරින තෙක් ශ‍්‍රීලනිපය සමග සන්ධාන සාකච්චවක්වත් නොපැවැත්වීමටද තීරණය වී තිබේ.
සන්ධානයක් සදහා යම් සාකච්චාවත් සදහා හෝ සූදානම් වන්නේ එජාප ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය තීරණාත්මක ලෙස ඉවත් වුවහොත් පමණක් බවත් ඉන් මෙපිට කිසිදු එකගතාවක් නැති බවත් එහිදී අවසාන වශයෙන් තීන්දු කර ඇත.
(under the courtesy of hitnews.lk news web)

Related posts

රාජ්‍ය ආයතන ඇගැයීමේ උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අද

Shiran Viraj

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Shiran Viraj

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

Shiran Viraj
Translate »