mediahumanrights.lk
Local NewsNews

ලබන වසරේ පාසල් වාරය ආරම්භයේදී සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්

එළඹෙන 2018 වසරේ පළමු පාසල් වරයා ආරම්භවන විට නවීන ටැබ් පරිගණක ලක්ෂ 02ක් උසස් පෙළ සිසුනට සහ ගුරුවරුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙරේදා (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ වැයශිර්ෂය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ටැබ් පරිගණක ලබා දිමෙව් කටයුතු මේ වන විට අවසන් අදියරයේ පවතින බවත් පසුගිය අයවැය යෝජනා මඟින් උසස් පෙළ සිසු – සිසුවියන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබා දීමට යෝජනා කර තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj
Translate »