mediahumanrights.lk
Local NewsNews

මව සමග තරහට පුතා කළ දේ

දඹුල්ල ලෙනදොර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු සිය නිවසට ගිනි තබා තිබෙනවා. මව සමග ඇති කරගත් ආරවුලකින් පසු ඔහු සිය නිවසට මෙලෙස ගිනි තබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා ද ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් විමර්ශනවලින් හෙළිව තිබෙනවා. මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අද සිට වැසි අඩුවන ලකුණු

Shiran Viraj

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර අග දක්වා තවදුරටත් ප්‍රමාද වන ලකුණු

Shiran Viraj

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj
Translate »