2026-01-14
mediahumanrights.lk
Local NewsNews

මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

හික්කඩුව දී ගිනි අවියක් සමග පුුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 04 ක් සන්තකයේ තිබියදීය.
මාර්ග බාධකයක් යොදා කරන ලද පරීක්ෂාවකදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර ගිනි අවිය ඔවුන්ගෙන් කෙනෙකු සිය ඉන ප‍්‍රදේශයේ සගවාගනෙ සිට ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Shiran Viraj

පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…

Shiran Viraj
Translate »