mediahumanrights.lk
Local NewsNews

දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම්

දුරකතන ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ මඟින් පුද්ගලයන් අපහසුතාවට හා පීඩාවට පත් කරන්නන්ට එරෙහිව නීතියෙන් දඬුවම් පැමිණවිය හැකි බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පෙන්වා දෙයි.
දුරකතන හා එස්.එම්.එස්. පණිවුඩ මඟින් බැන වැදීම්, තර්ජනය කිරීම්, අසභ්‍ය ජායාරූප යැවීම්, ලිංගික හිංසනය වැනි සිදුවීම් පිළිබඳ පැමිණිලි රැසක් පසුගිය කාල සීමාව තුළ ලැබී ඇති බවත් එවැනි සිද්ධීන් පිළිබඳව පොලිසිය දැනුවත් කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කොමිෂන් සභාව අවධාරණය කරයි
(under the courtesy of adaderana.lk news web)

Related posts

කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Shiran Viraj

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

Shiran Viraj
Translate »